බත්තරමුල්ල ලංකා බැංකුවේ අසාර්ථක කොල්ලය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි හිටපු යුද හමුදා සෙබළෙක් ද මින් මද වේලාකට කලින් බාර විය. යුද හමුදවෙන් පලාගිය පුද්ගලයකු බව කියන ඔහු කොල්ලයේ සහායකයෙකියි පොලිසිය කියයි. ඔහු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් සිදු කරද්දී බාර වී ඇත. බැංකුවේ දී වෙඩි කා මිය ගිය සෙබළා ඔහුගේ පියාගේ ත්‍රිරෝද රථයෙන් පැමිණ ඇති බවත් ඔහු කැසිනෝ ක්‍රීඩාවට අබ්බැහි වූ වක බව පෙනෙන බවත් පොලිසිය කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයුධ පෙන්නන්න එක්ක යන්න තිබ්බෙ... නඩු අහ අහ ඉන්නෙ නැතිව.
මේක නම් ටෙලිනාට්‍යයක් වගේ....
ඊයේ අසාමාන්‍ය සිද්ධියක් කියලා කියපු අය අද මොකද කියන්නේ?
පොලීසියට බෝම්බ ගහලා ඉතිරි බෝම්බ හරි ආයුධ හරි පෙන්නන්න එක්ක ගියොත් කියලා කලින්ම බය හිතෙන්න ඇති.
බැංකුව කොල්ල කෑවනම් එකක් ..දැන් ඉතින් ජනතාවගේ බදු මුදල් වලින් මේ හොරු දෙන්නට කන්න දෙන්න මාසෙකට රුපියල් 20,000 ක් වියදම් වෙනවනේ ...
දැන් මොනවාද කරන්නෙ..
තියන ආයුද හොයන්න ආයෙත් මේ වගේ අයව අරන්යන එක පටන් ගන්න තියන්නේ, නැත්නම් මේ අපරාද කරන එක නවත්වන්න බැරි වෙනවා, එල්ලුම් ගහත් නැති එකේ........
සල්ලි ටික කොල් කනවානම් එක පාරයි.. දැන් එහෙමද බෝඩිං ගාස්තු මාසෙට 10,000යි.. ගමන් වියදම් වෙනම...
ළගකදි කාටවත් ආයුද පෙන්නුවෙ නැති නිසා තිබ්බ අවස්ථාවත් නැතිව ගියා බාර උන නිසා...අපරාදෙ...
එහෙම නොකරන්න අල්ලනවනේ...
මේක තාමත් සැකයි නේද? එකෙක් අල්ලන් ඉන්නකොට කොල්ලොන්ට ගහපු නැති බෝම්බ පොලිසියට ගැහුවා.. පොලිසිය එද්දිත් එකෙක් ටෙලර් යන්ත්‍රයක් කඩනවා.. එනකොට දෙන්නෙක් දුවල එතෙත් වෙඩි කනවා.. දුවපු එකා නිකම්ම බාරවෙනවා.. සම්භාව්‍ය ගනයේ චිත්‍රපටයක් වගෙයි.. වෙලාව උදේ පාන්දර. බලන්න කවුරැත් නැහැ...
ලංකාවේ අපරාධ රැල්ලක් නැහැ. මේවා විනෝදයට කරන වැඩ.
මිනිහට මොළේ තියෙනවා. මොකද බෝම්බෙ වැදිච්ච රාළහාමිල ටික හොයාගෙන ගෙදරට ආවොත් අරන් යන්නෙ කොහාටද කියලා දන්නවනේ.
ආයුධ පෙන්නන්න යන්න වෙන නිසා මෙයා කලින්ම ආයුධ එක්ක භාරවෙන්න ඇති....