2017 දිවයිනේ සියලුම රෝහල්වලට අවශ්‍ය ඖෂධ ගැටළුවකින් තොරව සැපයීම සඳහා නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය සැරසෙයි.
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක දී ප්‍රකාශ කර ඇත්තේ මේ වසරේ ගතවූ කාලයේ විවිධ හේතූ මත ඖෂධ කිහිපයක හිඟයක් වාර්තා වූ බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඹෟෂධ හිඟය ඇති කිරීමටත් , බාල ඖෂධ ගෙන්වා ඒ හිඟය නැති කිරීමටත් හැකි බලය ඇත්තේ එකම අයෙකුටයි.. දැන් කාලයේ ලංකාවට ගෙන්වන්නේ ඉන්දියාවේ අඩු ප්‍රමිතියට හදන ඖෂධ වර්ග බව ගොඩක් දෙනෙක් දන්නේ නැහැ..(බ)
වැඩේ තවම කරලා නම් නැහැ, (හේ)
විහඟ, කවදාවත් මේකට පිළියමක් එන්නේ නැහැ. (බ)
බෙහෙත් වල මිල ඇහුවම ඔය වැටෙන් වැඩක් නැහැ කියල තේරෙන්නේ නැත්ද? (බ)
තවම සැරසෙනවද? දරු පැටව් මහමඟ කවි බණ කියනවා අසරණ දෙමව්පියෝ සුව කරන්න. බාල බෙහෙත් නිසා වකුගඩු රෝග හැදෙනවා. (නි)