(යොහාන් භාසුර)

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යෑම පිළිබඳව අවධානය යොමු කරමින් බත් පාර්සලයක් රුපියල් 20 කින් සහ ප්ලේන්ටියක් රුපියල් 5 කින් මිල ඉහළ දැමීමට තීරණය කළ බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

බත් පාර්සයක සහ ප්ලේන්ටියක මිල මීට පෙර ද ඉහළ දැමීමට ආපනශාලා හිමියෝ කටයුතු කළහ