(යොහාන් භාසුර)

ඉන්ධන මිල ඉහළ යෑම පිළිබඳව අවධානය යොමු කරමින් බත් පාර්ලසයක සහ කොත්තුවක මිල සියයට 20 කින් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලාහිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසයි.

මෙම මිල ඉහළ දැමීමට සාපේක්‍ෂව සෙසු කෙටි ආහාරවල මිල ද ඉහළ දැමීමට සිදුවනු ඇති බවත් ආපනශාලාහිමියෝ කියති.