බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් උසාවියේ ලේඛකාධිකාරීගෙන් සැකපිට ප්‍රශ්න කරගෙන යන බව පොලිසිය කියයි. අද නඩු භාණ්ඩ වෙන්දේසියකින් පසු කිලෝ 2ක ගංජා ගෝනියක් අස්ථාන ගත වීම ඊට හේතුව බව පොලිසිය පවසයි. එම ගංජා ගෝනිය ත්‍රිරෝද රියක පටවා තිබු බවත් පොලිසිය සඳහන් කරයි.
ලේඛකාධිකාරීවරයා මහේස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත් කිරීමේ ඉඩ කඩ වැඩි බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වගකිව යුතු නිලධාරීන් මෙහෙමද වැඩ කරන්නේ ??(හේ)
අනේ මේ බාල දෙයක්නේ. අර ගණන් වැඩි ඒවා නෙවෙයිනේ. (ස)
අනේ මෙයාට වෙච්ච දෙයක්.(හේ)
කිලෝ දෙක ගෝනියක් ? (ස)
හොද වැඩේ.(හේ)
ඔය ගංජා තණකොළ වෙන ක්‍රමයක් නම් තිබෙනවා.... (නි)
උසාවියේ නඩු භාණ්ඩ අතරට එන ගංජා, කසිප්පු වගේ දේවල් වෙන්දේසි කරනවද???(ම)