බණ්ඩාරගම බොල්ගොඩ අතුරුමාර්ගයක පාපැදියක් අසල වැටී මිය ගොස් සිටි පුද්ගලයකුගේ (59) සිරුරක් සොයා ගත් බව පොලිසිය කියයි. ඔහු ළඟ තිබි නිල් පැහැති ගලක්ද සොයා ගෙන ඇත.

DSC09498

gem_201646 vlcsnap-2016-04-05-22h36m51s224