කතාවට කියන්නෙ නං බර්මින් ලයිල් ප්‍රනාන්දු මහත්තයගෙ මේ කතාව බලල හිනවා හිරවෙලා මිනිස්සු මැරුනා කියලයි. ඒ කතාවල ඇත්ත නැත්ත නොදන්න හින්දා වගේම, දැන් කාලෙ අපිම කිතිකවාගෙන හිනාවෙන්න ඕන කරන විහිළු කතාවලට වඩා ඉස්සර කතාවල තිබ්බ නිර්මාණශීලී බව පෙන්වන්නයි මේ වීඩියෝව පෙන්නන්නෙ. බෝඩිමක ඉ්න එක එක විදියෙ මිනිස්සු සෙට් එකක් ගැන යන මේ කතාවට නළුවො විදියට සෙට් වෙන්නෙත් නියම දක්ෂයො. බලලම ඉන්න. මිස් කරගන්න එකනං පාඩුවක්.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd