වවුනියාව සෙට්ටිකුලමේදී සිංහල, දෙමළ හා මුස්ලිම් ගැබිනි මවුවරුන් 395 දෙනකුට රසමස්වුලෙන් සංග්‍රහ කිරීමට සෙට්ටිකුලම පොලීසියේ ස්ථානාධිපති පී.පීඑස්.ආර් සංජීව මහතා මුල්විය. මේ උත්සවයට ඇරියුම් ලැබූ මව්වරුන් පස්දෙනෙකුට ඊට සහභාගීවීම නොහැකිවිය. ඔවුහු දරුවන් බිහි කිරීම ඊට හේතුව විය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදයි
ඉතාම හොද වැඩක්.
එය විශිෂ්ඨයි.
ලොකු පිනක්..............
පොලීසිය හොද වැඩ කරනකොට හොදයි කිවයුතුයි.
අමිමප ඇත්තෙන්ම පෙඩ්‍රික් පුතා පොලීසිය හොද වැඩ කරනකොට හොද කිවයුතුමයි. කාටද ආඩමිබර. මෙන්න මේවගේ පණිවුඩ තමයි අපි පත්තරවලින් හැමවෙලාවෙම බලාපොරොත්තු වෙන්නේ.
මෙන්න පොලිස් වැඩ
ඉතාමත් හොදයි.