නියඟයත් සමග සෝමාවති රක්ෂිතයේ වල් අලින් කෑම සොයා වීරපුර, ගල්කැටිදමන, සුංගාවිල, සෝමපුර, පුලස්තිගම, සාමපුර සහ සංඝබෝධිගමට පැන දින දෙකක් ඇතුළත නිවාස හයකට හානි සිදුකර ඇති බව ගැමියෝ කියති.
‘රෑ තුනට විතර අලියා ඇවිත් ගෙදර බිත්තිය කඩලා වී කෑවා. අපි කෑගහලා කෑගහලා තමා අලියා එලවා දැම්මේ. වී ගෝනි දෙකක් කලා තව එකක් අරන් ගියා‘ යැයි කතක් කීවාය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙගොල්ලොම අසරණයි. ඒ වුණත් අලියට හිරිහැර කරන්න එපා. අපිට වගේ නෙමෙයි, බඩගින්න ඒ අයට වැඩියි. දානයක් දුන්නා කියලා හිත හදාගන්න (නි)