ජනතාව හාමතේ බඩු මිල වහා අඩු කරනු පැල්පතේ අපි කරුවලේ අපට භූමිතෙල් සොයා දියව් පෙට්රල් ඩීසල් මිල අඩු කර ජනතාවට සහන දෙනු ජනතාවනි එකතු වන්න පීඩනයට එරෙහි වන්න ඇතුළු සටන්පාඨ රසක් අතැතිව සමගි ජන බලවේගයේ මැද කොළඹ ආසනයේ සංවිධානය කළ උද්ඝෝෂණයක් අද 29 පස්වරුවේ කොම්පඤ්ඤ වීදිය හන්දියේ දී පැවති අයුරු එම අවස්ථාවට සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්රී මුජුබර් රහුමාන් මහතා ද එක්ව සිටියහ
(ගයාන් අමරසේකර)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිළිඳු පුතාණෝගේ අනුගාමිකයින්ද අනුරගේ අනුගාමිකයින්ද? පක්ෂවල නම් කිව්වාට දැන් එව්වා නිච්චියක් නෑ. මොකද ඡන්ද දායකයින් ගානටම වගේ පක්ෂත් තියෙනවනේ... අද එක පක්ෂයක්... එයාලාම හෙට වෙන පක්ෂයක...!
දිළිඳු පුතාණෝගේ සහ අනුරගේ අනුගාමිකයින්ද තැනින් තැන පොද ගැහිගැහී මේ කුලියට කෑගහන එක කිසි ඵලක් නැහැ කියලා නොත්රෙනවාද? තමුන්ලාට හැකියාවක් තියෙනවද ඇත්තටම රට ගොඩ ගැනීමේ ක්‍රමයක්... නැහැනේ.. ඔය කෑ ගහන්න වියදම් කරන මුදලින් ගම් වාසීන්ට සහන සලසන්න. අඩු තරමින් ඊළඟ වාරයේ තව අසුනක් ලබාගන්න...