කොට්ටාව මාකුඹුරේ විශ්‍රාමික ඉංජිනේරුවෙක් සිය නිවෙසේදි පිපිරීමකින් මරුමුවට පත්විය.
පුපුරණ ද්‍රව්‍ය බඩේ බැඳ පටියක්ද බැඳ පුපුරුවා ගන්නට ඇතැයි පොලීසිය සැක කරයි.
මේ ඉරණමට ගොදුරුවූ දෙදෙරු පියකු වන නිහාල් බස්නායක (59) මහතාගේ
බිරිය සත් වසරකට පෙර මිය ගියාය. ඔහු වරාය අධිකාරියේද, නාවික හමුදාවේද සේවය කළේය.
ඔහුගේ පුතා ද ඉංජිනේරුවෙකි. දුව මෙහෙනියක් ය.

1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම කේදජනක කතාවක්..