කොකේන් මත් කුඩු ගිල කටුනායක ගුවන් තොටට පැමිණි පිලිපීන ජාතිකයකු (32) ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මගින් අත්අඩංගුවට ගත් පසු ගුවන් තොටුපළේදී ගුලි 30 ක් එළියට දමනු ලැබීය. බ්‍රසීලයේ සිට දෝහා හරහා හොරෙන් මත්කුඩු අදින මාර්ගයේ පැමිණි බව කියන මොහුගේ බඩේ තවත් ගුලි තිබිය හැකි බවට සැක කර වැඩිදුර පරීක්ෂණ සඳහා මීගමු රෝහලට ඇතුලත් කරනු ලැබ සිටී.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට වස්තියක් කරන්නම ඕන
එතකොට ඔය ගුලිටික කොයිපැත්තෙන්ද ගන්න වෙන්නේ?