මේ විඩියෝව බලා සිටිද්දී ඔබට මහා පුදුමයක් දැනේවි. එහෙත් පුදුම වන්නට දෙයක් නැහැ. මේ කොන්වේයර් බෙල්ට් පරිගණක ඇසුරෙන් ක්‍රියාකරවීම හරහා නිශ්චිත පරිදි භාණ්ඩ එහා මෙහා කර ප්‍රවාහනය කිරීම සිදුවෙනවා. ඒ නිසා කර්මාන්ත ශාලා හිමියන්ට එය වඩා පහසුවක් වනවාටද සැකයක් නැහැ.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd