IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


බටලන්ද ඝාතන අසා කතානායක කඳුළු සලයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභාවේ වාර්තාව අද (14)  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා  බොහෝ සෙයින් හැඟීම්බරවනු දැක ගත හැකිවිය.

බිමල් රත්නායක මහතා එම වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසු ඉතිහාසය පුරා සිදුවූ තරුණ ඝාතන සම්බන්ධයෙන් දීර්ඝව කරුණු දැක්විය.

රත්නායක මහතා විනාඩි දහයකට වැඩි කාලයක් එම කතාව කළේය.

බිමල් රත්නායක මහතාගේ  කතාව ඇසූ කතානායකවරයා එක් අවස්ථාවක  බොහෝ සෙයින් හැඟීම්බර වනු දැක ගත හැකිවිය.  කොපමණ හැඟීම්බර වුණාදැයි කිවහොත් මීළඟ කථිකයාගේ නම   ප්‍රකාශ කිරීමට පවා  ඔහුට  දැඩි ආයාසයක් දැරීමට සිදුවිය.



අදහස් (0)

බටලන්ද ඝාතන අසා කතානායක කඳුළු සලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 166 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 95 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1692 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site