
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් ඉකුත් දිනවල මාධ්‍යයේ මහත් ආන්දෝලනයක් ඇති විය.

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් ඉකුත් දිනවල මාධ්‍යයේ මහත් ආන්දෝලනයක් ඇති විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බටලන්ද ගැනත් පාර්ලිමේන්තුව හොයන්න ඕනේ නමුත් , ඊට වඩා දැවෙන ප්‍රශ්න රටේ තිබෙනවා උදහරෙනකට ගතහොත් , මහබැංකු වංචාව , පස්කුප්‍රහාරය ,එක්ස්ප්‍රස් පඉර්ල් නැවෙන් රටට ලැබියයුතු වන්දිය ගැන , මිග් ගනුදෙනුව ,සිනි බදු වංචාව , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඒයාර් බස් ගනුදෙනුව , දැනට මාස කිහිපයකට පෙර ටිරාන් අලස් සම්බන්ද දුෂිත විස සහ පාස්පෝර්ට් මගඩි වැනි දේවල් , මේවට සම්බන්ධ දුෂිත් දේශපාලුවෝ රටේ තවමත් යහතින් සිටිනවා , රජයේ සේවකයෝ තවමත් සක්‍රිය සේවයේ සිටිනවා . අනුර දිසානායක ජනාධිපතිවරයා විපක්ෂේ සිටිනවිට මේ සම්බන්ධව සවිස්තරාත්මක ලිපි ලේකන සහිත සාක්ෂි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලා නමුත් දැන් ඔහු නිහඩ මොකද ?
අපරාදෙ, ෆෙරාරි සීයා පස්ස දොරෙන් දියවන්නාවට ආවට පස්සෙනෙ ඔය වාර්තාව ගෙනත් විවාද කරන්න ඕන.
අනේ සීයවත් ගමුකෝ ඇතුළට, පැත්තකින් පුටුවක් දාන්න ඉඩ තියෙනවනේ.
ලස්සන කතාවක් කියනවා .ඒත් ඇත්තටම අමානුෂිකව මිනී මැරුවේ ආණ්ඩුවද jvp එකද ?
ලෝකයේ එතෙක් මෙතෙක් වැඩිම අතුරුදහන් වීම් සිදු වුනේ ලංකාවේ 88/89, අද වෙනකං කිසිම රටක් ඒ වාර්තාව කැඩුවේ නෑ. රනිල් සීයාට තමයි ඒ ගෞරවය පිරි නමන් ඕනේ.
සිල්වා මහත්මයා ඔය ශ්‍රී ලන්කන් ගනුදෙනු, මිග් ගනුදෙනු, සීනිබදු, වංචා වල අලගියතැන්, මුලගිය තැන් දැනට බොහෝ කලකට පෙර කෝප් කමිටුව මගින් සවිස්තරාත්මකව සොයාගත්තා. මට මතක හැටියට සුනිල් හඳුන්නෙත්ති මහත්මයා තමා එම දවස්වල කෝප් සභාපති, ජනතාව පසුගිය ඡන්දවල, විශාල බලයක් දුන්නා... ඕවාට සම්බන්ධ චූදිතයින් අල්ලලා නීතිය ඉදිරියට ගෙන එන්න. දැන් තිබෙන්නේ එම වාර්තාවල තිබෙන කරුණු පදනම් කරගෙන අදාල චූදිතයින්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන එක... එහෙම නොකළොත් ජනතාවගේ විශ්වාසේ පලුදුවෙලා ලබන ඡන්ද වලදී මලිමාවට අවාසි වෙන්න පුළුවන්.., ඡන්ද පොරොන්දු වලදී දුන්නු භාණ්ඩ සහ සේවා මිල අඩු කිරීම, කාර්යක්ෂම රාජ්‍ය සේවය වැනි දේවල් තවම ඔවුන්ට ජනතාවට දෙන්න කිසිම සැලැස්මක් නොමැති වීමත් මෙතැන බලපානවා..
පසුගිය වකවානුවක, ගෙවල් වලට ගිහින් දරුවෝ ඉස්සරහා දෙමව්පියෝ වෙඩිතියලා මැරුවේ කව්ද කියලා හොයන්නත් කොමිසමක් පත්කරලා සභා ගත කරන්න. ආ ඒ වකවානුවේ බැංකු කඩාපුවත් හොයන්න. රටේ සල්ලිනේ...
අනිවාර්යෙන්ම වැරැදි කරපු අයට දඬුවම් දීම කළ යුතුයි. මේවා මිනිස් ජීවිතනේ... ඵ් කියන්නේ 60000 ක් මරලා දැම්ම මාලිමා ජෙප්පන් ගැනත් පුළුල් විමර්ශනයක් කර මිනීමරුවන් අධිකරණයට ඉදිරිපත් කරමු...
මේක ඩයස්පෝරාව අටවපු උගුලක් කියලා මේ හරක් ටිකට තේරුම් යද්දී ඇද යටවල් වල හැන්ගෙන්න වෙයි... ඊළඟට කොටි මෙල්ල කළ විදිය හොයන්න කමිෂන් එකක් දාන්න වෙයි. ඒකට තමයි ඔය සාකච්ඡාව සෙට් කළේ... කොහොමද බිම් බෝම්බ මොලේ... කැවුම් කන්න දක්ෂයි නේද?