‘එන්නානදෝ යෙදානදෝ... සොල් සොල්...’ කියල ඉවරවෙන සින්දුව දෙමළ වුණාට ඒක සිංහල ගීත රසිකයෝ අතරත් හරිම ප්‍රසිද්ධයි. ඒ ප්‍රසිද්ධිය නිසාමයි මේ වීඩියෝව සාරවිට ඩෝන්ට් මිස් වෙත එක්වෙන්නෙත්. මේ ගීතය බටනලාවකින් වයන මේ තරුණයාගේ වීඩියෝව ඉන්දියාව පුරා වගේම ලෝකය වටාත් පැතිරෙන්න පටන් අරගෙන. මේ වීඩියෝව බලද්දී බාධාවක් වෙන විදියට අමුතු විදියට ගීතය විඳින ගෑනු ළමයෙක් ඉන්නවා. එයාව ගණං ගන්න එපා!
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd