මාතලේ , කහල්ල , මිල්ලේගොඩ, පරවහගම බීජ මිරිස් ගම්මානය මෙම යල කන්නයේ බීජ මිරිස් කිලෝ විසිදහසකට ආසන්න ප්‍රමාණයක් බෙදා දීමට යයි.
එම්.අයි 2, කේ.ඒ.2,එම්.සී.එච්.3 යන නම් වලින් බීජ බෙදා දෙන බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රොහාන් විජේකොන් මහතා කියයි.
ශ්‍රී ලංකාවේ එකම බීජ මිරිස් මධ්‍යස්ථානය මෙයයි.
![6[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/61.png)
![DSC_0348[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/DSC_03481.png)
![01[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/011.png)
![1[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/114.png)
![2[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/212.png)
![3[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/312.png)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෞසිරියෙන් පිරි මගේ සිරි ලංකාව. බහුතරයක් හොඳ මිනිස්සු නම්! (අ)
අපටත් බිජ ටිකක් ඕනී ,කොහොමද අරගන්නේ නො 1ක් තිබේනම් දෙන්න (රේ)
ඇත්තටම ගොඩක් සන්තෝසයි මේවා දකින කොට අපේ පොලොව මොන තරම් උතුම්ද අපේ ගොවියන්ට දිනෙන් දින දියුණුව සැලසේවා බුදුසරණයි (බ)
මෙතරම් විශාල මිරිස් බීජ ප්‍රමාණයක් වගා කළොත් අස්වනු නෙලන කාලයට මිරිස් කිලෝව රුපියලට දෙකට බහීවී කියලා කාටවත් හිතෙන්නේ නැද්ද ? (බ)
මිරිස් , වියලි මිරිස් කල්තබා ගතහැක ආසියාවේ , අප්‍රිකාවේ ; මක්සිකන් ආහාර ගන්න රටවල් වලට , අලවිකල හැක වැඩපිළිවලක් අවශ්‍යයි . (අ)
මම නම් පෝච්චි කිහිපයක මිරිස් හැදුවා ආය කඩෙන් ගන්න වෙන්නේ නැති වෙන්න. හදල බලන්න. (අ)
මමත් මෙහෙ මිරිස් හදලා තියෙනවා. බලන්න ආසාවේ බැහැ. සමහර මිනිසුන් පෝළිමේ එනවා බලන්න. කවදාවත් මිරිස් ගහ දැකලා නැතිලු මේ පිටරට සමහර මිනිස්සු (නි)
හරියට සැළසුම් කළොත් ලංකාව දියුණු කරන්න මේ රටේ පස් ටිකත් ඇති (නි)
අපි මිරිස් වලින් ස්වයංපොෂිතද.? (ර)
සැම් බෙසමේත් කිඹුල්ලු දකිනවා වගේ... (ර)
ඉතාම සතුටුයි. ගොවියන්ට හොඳ ගුණාත්මක බීජ නැති නිසා අස්වනු අඩුයි. නොදැනුවත්කම හා ලබාගැනීමට නොහැකි නිසා බොහෝ අය පාවිච්චි කරන්නේ බක්කි මිරිස් ඇට. මෙම වැඩපිළිවෙලින් හොඳ බීජ අවශ්‍යතාවයෙන් කොටසක් හෝ පිරිමැසෙව් . ඉදිරියටම යන්න. (ර)