ඔබ ඉන්දියාවේ වීදි ගැන අසා ඇත්තේ එතරම් ආස්වාදජනක නොවන කතා විය හැකියි. එහෙත් මේ වීඩියෝවෙන් ඔබේ අදහස බොහෝදුරට වෙනස් වනු ඇති. මෙහි වැඩි වශයෙන් අන්තර්ගත වන්නේ වීදි ආහාර වුවත් ඒවායේ පෙනුමේ ඇති ප්‍රණීත බව, පිරිසුදුකම සේම විවිධත්වයද අතරින් වීදියේ සරණ නොයෙක් මිනිසුන්ගේ කතාද ඔබට ඇසෙනු ඇති. මෙහි සිටින නළා වෙළෙන්දා අවසානයට වාදනය කරන ගීතය අසන්නටත් මේ සමගම ඔබට ආරාධනා කරනවා.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd