ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (28 වැනිදා) පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදී කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තේය.
එක්දින පිටියෙන් සමුගත් ලසිත් මාලිංගගේ ස්ථානය සඳහා ඉසුරු උදාන කණ්ඩායමට කැඳවා තිබෙන අතර තිසර පෙරේරාගේ ස්ථානය අකිල ධනංජයට හිමිවී තිබේ.
තරගයේ සම්පූර්ණ විස්තර සඳහා http://http://www.kelimandala.lk/ වෙත පිවිසෙන්න
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර මහින්ද මහත්තයා වෙනුවෙන් "යෝකර් පන්දු" දාපු එක්කෙනා නැති වුණාට ඉසුරු උදාන, ධනංජය, ප්‍රදීප් වගේ තරුණ දරුවෝත් දෙන්නේ ඔය ලස්සන තරඟයක්... ජයවේවා දරුවනේ... දිනුවට පස්සේ කට පරෙස්සමෙන්..