
ඊසානදිග බංග්ලාදේශයේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවිය. අනතුරින් 17 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, 100 කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල්ගත කළ බවත් වාර්තා වේ.
තුවාල ලැබූවන්ගෙන් කීප දෙනකුගේ තත්ත්වය බරපතල බවත්, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යෑමට ඉඩ ඇති බවත්, බංග්ලාදේශ සෞඛ්‍ය අංශ පවසයි.
අනතුර සිදුවූයේ නැනෙහිර බහිරාබ් නගරයේදීය. දුම්රිය ගැටුමෙන් දුම්රිය දෙකම පීලි පැනීමට ලක්විය. පොඩිපට්ටම් වුණු මැදිරි තුළ සිරවුණු පිරිස් මුදා ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd