බංග්ලාදේශ ක‍්‍රීඩකයෝ ආසියානු කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ මීර්පූර්හිදී අද (16) පැවැති තරගයේදී ප‍්‍රබල ඉන්දීය පිලට එරෙහිව කඩුලූ 5 ක ජයක් ලැබීමට සමත් වූහ. ඉන්දියාව ඕවර 50 යේදී කඩුලූ 5 ට 289 (සචින් තෙන්ඩුල්කාර් 114, විරාට් කෝලි 66, සුරේෂ් රයිනා 51, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 21, මර්ෂාෆි මොර්ටාෂා 44/2) බංග්ලාදේශය ඕවර 49.2 කදී කඩුලූ 5 ට 293 (ටමීම් ඉක්බාල් 70, ජහුරුල් ස්ලාම් 53, නසීර් හොසේන් 54, ශකීබ් අල් හසන් 49, මුෂ්ෆිකුර් රහීම් නොදැවී 46, ප‍්‍රවීන් කුමාර් 56/3)
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd