
(විමුක්ති එස් රුද්‍රිගු)
විදේශ මුදල් හුවමාරු පහසුකමක් ඔස්සේ 2021 වසරේ බංගලාදේශය ශ්‍රී ලංකාවට ලබා දුන් ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ණය මුදලේ පළමු කොටස ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ක මුදලක් ගෙවූ බව බංගලාදේශ මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය මුදල මෙම වසර අවසන් වන විට ගෙවා නිම කරනු ඇතැයි බංගලාදේශය බලාපොරොත්තු වන බවත් තවත් කොටසක් මෙම මාසය අවසානයේ ශ්‍රී ලංකාව ගෙවනු ඇතැයි බලාපොරොත්තු වන බවත් බංග්ලාදේශ මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට කාල විනාශ කරපු හොර දේශපාලුවෝ නිසා, ලෝකේ ඉස්සරහා බාල්දු වන ජාතියක්. මහා රජාගේ හත්මුතු පරම්පරාවම ගොඩ. රටේ හතුමුතු පරම්පරාවම හිඟන්නෝ වෙලා. හැබැයි වජිර කියන විදියට අපි තව ටික දවසකින් මුළු ලෝකෙටම නය දෙනවා. සුද්දියෝ අපේ ගෙවල් වල මෙහෙකාර කමට එනවා. මුළු ලෝකෙම නායකයෝ රනිල්ට බයයි. මේ වගේ ගොන් කතා කියන්න ලොකු තරඟයක් තියෙනවා අමරවීර, සියඹලා පිටිය, රංගේ බණ්ඩාර, වජිර, බන්දුල, හා රනිල් අතර. හැබැයි ඉස්සරහින්ම බැංකු අධිපතිත් ඉන්නවා. මිනිස්සු ඉහවහ ගිය කෝපයෙන් මේ විහිලු කතා අහනවා. අවු 30 - 40 කට කලින්, කොරියාව තනිකරම මුඩුක්කුවක්, අද ඒ මුඩුක්කුවේ කම්කරු විසා එකත් අපේ මිනිස්සුන්ට මහමෙරක් තරම් වටිනවා. ඩුබායි උනත් ඒ වගේ. ඒ මිනිස්සු බත් පිඟානට එහා රටක් දුටු නිසා, පාලකයෝ ඒ රටවල් හැදුවා. අපි බොරු කයිවාරු ගගහ ඉන්නවා.
ණය පියවියයුතු දිනයෙන් වසර ගණනකට පසු ණය මුදලින් කලක් (1/4) පියවේ.ජනාධිපතිට ජනාධිපතිට අනුව අප තවදුරටත් බංකොලොත් රටක් නොවෙයි .හෝම්බෙන්ම යන රටකයි
තව ණය අරන් ඡන්දය කිට්ටු වෙනකොට මොනවහරි නිකන් බෙදා දෙන්න.