
බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා සහ රජයට එරෙහි විරෝධතා දක්වන ප්‍රචණ්ඩකාරී විරෝධතාකරුවෝ, ඩකා අගනුවර බංග්ලාදේශ ජාතික රූපවාහිනිය පිහිටි ගිනි තැබූහ.
කලහකාරී විරෝධතාකරුවන් රූපවාහිනී පරිශ්‍රයට ඇතුළු වූයේ ආරක්ෂක අංශ නිලධාරීන්ට සහ සේවක සේවකයන්ට පහර දෙමින් බව ද පැවැසෙයි.
ජාතික රූපවාහිනිය අයත් එක් ගොඩනැගිල්ලක් ගිනි ගත් අවස්ථාවේ බොහෝ දෙනෙක් ඒ තුළ කොටු වූහ. ගිනි නිවන හමුදා භටයන්ට ගින්න නිවා දැමීමටත්, එම පිරිස් මුදා ගැනීමටත් මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.
(ඒ.එෆ්.පී.)
COMMENTS
ජවිපෙ එහෙටත් ගිහිල්ලද?
රාජ්‍ය දේපල ගිනි තැබීමේ විශේෂඥ අපේ රතු සෙට් එක එහෙ පන්ති පැවැත්වුවාවත්ද? අරගලයක්නම් තාවකාලිකව රනිල්ව ඉම්පෝට් කරගන්න.
අපේ අරගලිස්ලාට රනිල් මහත්තයා දුවන්න දුන්නට පස්සෙ වුන් ධකා පැත්තෙ ගිහිං වත්ද?
ලංකාවටත් ආධාර දුන් රටක් නේ ... ලංකාව ආදර්ශයක් කර ගත්තා ද...
ලංකාවේ නින්දිත, තුප්පහි ,පාදඩ, මඩ සියලුම ජඩ රුපවාහිනී නාලිකා (සිරස හැර) ගිනි ගන්නේ කවදාද කියලයි මම මේ බලාගෙන ඉන්නේ..? කැළෑ පත්තර කන්තෝරු වලට වුණත් ඒකෙ වෙනසක් නැහැ...ඊට අමතරව මාධ්‍යවේදීන් වෙනුවට ලංකාවේ ඉන්නේ, දේශපාලන මඩ ගොහොරුවේ එරිලා ඉන්න මඩකරියෝ..
එතකොට යාපන පුස්තකාලයට ගිනි තිබ්බේ කවුද?
යෝගා තමන්ගේ ආණ්ඩු පුළුවන් නේද රතු සෙට්එක අල්ලලා හිර කරන්න, කෝ චෝදනා, යාපනයේ පුස්තකාලය නම් ගිනිතිබ්බ එකා මහ පුටුවේ..
මැක්ස් ඔයාගේ රනිල් මහත්තයා ඔච්චරම චන්ඩියා නම් බය නැතුව ඡන්දයක් තියන්නයි කියන්නකෝ බලන්න.. පිම්පියා බයේ හැංගෙන්න තැන් හොයනවාලු නේද?