බංගලිදේශ මහ බැංකුවේ රහසිගත දත්ත ගබඩාවට බලෙන් ඇතුළුවී ශ්‍රී ලංකාවේ ශාලිකා ෆවුන්ඩේෂන් ආයතනයට ඇමරිකා ඩොලර් මිලියන 20ක් බැර කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සොයාගත් පරිගණකයක් හා පරිගණකයක දත්ත රැස්කර ගන්නා සීපීයූ හා ජංගම දුරකථන දෙකක් විශ්ලේෂණය සඳහා මොරටු විශ්ව විද්‍යාලයේ පරිගණක විශේෂඥයන් වෙත යැවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා රහස් පොලිසියට අවසර දුන්නේය.
එම සිද්ධිය සම්බන්ධයෙන් කිසිවකු අත්අඩංගුවට ගෙන නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරුවත් තවම අත් අඩංගුවට අරන් නැත්තේ යහපාලානේ කවුරු හෝ සම්බන්ධ ඇති මේ වැඩේට. නැත්නම් මෙලහට මාධ්‍ය සංදර්ශනයක් තියල (බ)
මන්ත්‍රීලට කෝටි ගණන් වටිනා වාහන පර්මිට් දෙන සල්ලි වලින් මේ වගේ තරුණයන්ට නිසි අධ්‍යාපනය දීල නිසි ප්‍රයෝජන ගන්න. (බ)
යහපාලනයටත් ඉතින් සල්ලි ඕනෑ ඇතිනේ. ශාලිකා පදනමට දුන්නා නම් ඉතින් හොයාගන්න බැරිද දුන් කෙනා? හොඳ හොඳ සෙල්ලම් සුදු රෙදි අස්සෙන් ඉස්සරහට එළියට ඒවි (නි)
සාටක ආණ්ඩුවේ හොරු අල්ලාගෙන දඬුවම් දෙන්න බැරි මේ ආණ්ඩුව බංගලි හොරකම අල්ලන්නේ කොහොමද? (නි)