උතුරේ ගොවීන්ගේ වගාවලට සෑදෙන රෝග සඳහා නොමිලේ ප්‍රතිකාර කිරිමේ රෝග සායනයක් අරඹන බව උතුරු පළාත් කෘෂිකර්ම ඇමැති පී. අයින්කරනේෂන් කියයි.
ලැප්ටොප් හා ටැබ් ඔස්සේ නව ප්‍රතිකාර ක්‍රම කරන බව තාක්ෂණ කෘෂිකර්ම උපදේශක තුෂාර කරංග සේනාරත්න කියයි.
මේ සඳහා රාජ්‍ය නොවන සංවිධානයක් ද ආධාර කරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ සැමට දැකිය හැකියි උතුරේ සිංහල බස තෙවැනි බස වී තිබෙනවා. ඔබට සතුටුයිද දැන් (බ)