(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ගල්කිස්ස ගාලු පාරේ රත්මලානේ පිහිටි බේකරි හිමියකුට බේකරිය තුළදී පිහියකින් ඇන ඝාතනය කර ඝාතකයා පලාගොස් ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලීසිය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ මොහොමඩ් පායිස් නැමැති බේකරි හිමියෙකි.
පිහි ඇනුම් පහරට ලක්වූ බේකරි හිමියා කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන යමින් සිටි අතරවාරයේ මියගිය බව ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.
පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
බේකරි හිමියාට පිහි පහර