(මහින්ද නිශ්ශංක)
පාන් බනිස් ඇතුළු බේකරි සියලු නිෂ්පාදනවල මිල රුපියල් දහයකින් අද මධ්‍යම රාත්‍රීයේ සිට අඩුකරන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පවසයි.
විධායක සභාව රැස්වී මෙම තීරණය ගත් බව ද ඒ මහතා කියා සිටියේය.
වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා කළ ඉල්ලීමකට අනුව මෙම තීරණයට එළැඹි බව ද ඒ මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩෑන්ට පසු අවදි වන්න, පැමිණිලි කරන්න.
ඩෑන්ගේ පැමිණිල්ලෙන් පස්සේ මේ දෙන්නා ඇහැරිලා.
මිල සමගින් පාන්ගෙඩියේ බර සහ කොලිටියත් අඩුවෙනවා ෂුවර්. කොලිටියේ අඩුවෙන්න දෙයක් නැහැ තමයි.