රාජ්‍ය බැංකු සේවක විශ්‍රම වැටුප ලබා දෙන ලෙස ඉල්ලමින් ලංකා බැංකු සේවක සංගමය විරෝධතා පාගමනකින් යුනියන් පෙදෙසේ හයික් පිටියට පැමිණි රැස්වීමක් ඇරැඹීය.

දෙදහසක් පමණ ඊට සහභාගී වී සිටිති.