(ගයාන් සූරියආරච්චි)
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික බැකෝ සමන් නැමැත්තාගේ බිරියට එරෙහිව ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර ඇති බව පොලිසියේ උසස් නිලධාරියකු පැවසීය.
හෙරොයින් කිලෝ 42 ක් සන්තකයේ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බැකෝ සමන් නැමත්තාට එරෙහිව ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවතින බවත් එම නඩුවට අදාළව බැකෝ සමන් නැමත්තාගේ බිරියට එම මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර ඇති බවද එම නිලධාරියා කීය.
බැකෝ සමන් නැමැත්තාගේ බිරිය ඉන්දුනීසියාවේ සිට මෙරටට පැමිණීමේදී කටුනායක ගුවන් තොටුපොලේ දී ඊයේ (29) අත්අඩංගුවට ගනු ලැබුවාය.
අත්අඩංගුවට ගත් සැකකාරියේ මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයේ පසුවන බවද එම උසස් නිලධාරියා පැවසීය.
2025 දෙසැම්බර් මස 04
721
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බැකෝ සමන්ගේ බිරියට ඇඹිලිපිටිය උසාවියෙන් වරෙන්තු