
(ටී.කේ.ජී.කපිල)
ඉන්දුනීසියාවේ ජකර්තා නුවර දී අත් අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් අතර සිටි බැකෝ සමන් නැමැත්තාගේ බිරිඳ සහ දුව කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අද (29) දින පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ .
සජිකා ලක්ෂානි පත්තිනිගේ (30) සහ 03 හැවිරිදි දියණිය මෙසේ කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ .
එම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමෙන් පසුව ශ්‍රී ලංකා ආරක්ෂක නිලධාරීන් පිරිසක් ගුවන් යානය වෙත ගොස් ඇය සහ දරුවා අත් අඩංගුවට ගෙන ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත පමුණුවා නිශ්කාශන කටයුතු සිදු කර ගැනීමෙන් පසුව ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත ප්‍රකාශ සටහන් කර ගැනීමට භාර දී තිබේ .
2025 දෙසැම්බර් මස 04
721
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බැකෝ සමන්ගේ බිරිඳ සහ දුව කටුනායකට
Perera Saturday, 30 August 2025 02:57 AM
බල්ලෝ එක්ක ලැග්ගොත් කිනිතුල්ලෝ එක්ක නැගිටින්න වෙන්නේ. බූරු පොලේ නිකන් බලන් හිටියත් ඇති තොප්පිය වැටෙන්න.