(මහේෂ් කිර්තිරත්න)
මාතලේ රාජ්‍ය බැංකුවක ස්වර්ණාබරණ ගබඩා කර තිබූ සෙප්පුවක් බිඳීමට තැත්කළැයි සැකපිට ව්‍යාපාරිකයකු සහ කාන්තාවක ඇතුළු හතර දෙනකු ලබන 28 දක්වා රිමාන්ඩ් කරන ලෙස මාතලේ මහේස්ත්‍රාත් එස්.බිඑච්.එම් සේසිරි හේරත් මහතා අද (14) නියෝග කළේය.
මෙසේ බන්ධනාගාර ගත කළේ අලවතුගොඩ , මාතලේ අලුවිහාරේ, පලාපත්වල කොන්ගහමුල සහ මහවෙල යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකි.
මෙම සැකකරුවන් පොදු දේපල පනත යටතේ නඩු පවරා තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතිං හොඳට කනවා ඇති.
මෙබඳු ස්වයං රැකියා වල සාර්ථක ලෙස යෙදෙන්න ඉහල මට්ටමේ වෘත්තීය පුහුණුවක් තිබිය යුතුයි.
මහ දවාලයේ මහ බැංකු කඩපු මහේන්ද්‍රන්වත් රිමාන්ඩ් බාරයට ගන්න.