මා බීජයක් ලෙසට කුසට පැමිණි දින සිට තාත්තා පෙනෙන මානයක සිට නැත. අම්මාට සාමාජයෙන් අත්වූ ඉරණම කෙසේ වී දැයි මම නොදනිමි. සමහර විට මලින්බරවූ බක් මාසය පුරාම ඇය තාත්තා සොයා විලාප දෙන්නට වූවාය. 


15

04-s