(අංජුල මහික වීරරත්න)
1988 අංක 30 දරණ බැංකු පනතට යෝජිත සංශෝධන ඉදිරිපත් කිරීම සදහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
තිරසර ආර්ථික සංවර්ධනයට සහය වන ගතික සහ ඔරොත්තු දීමේ හැකියාව සහිත බැංකු අංශයක් පවත්වාගෙන යාමේ වැදගත්කම සැලකිල්ලට ගනිමින් 1988 අංක 30 දරණ බැංකු පනත සංශෝධනය කිරීමට යෝජනා වී ඇත.
ඒ අනුව හඳුනා ගනු ලැබ ඇති සංශෝධන ඇතුලත් අදාළ බැංකු පනත සංශෝධනය කිරීම සඳහා ව්‍යවස්ථා කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිළිබඳව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම එකකටම අත් ඔසවන ගොබ්බයො සෙට් එකක් නිසා රටට සිදුවෙන විපත සුලු පටු නැහැ.