
(සුජිත් හේවාජුලිගේ)
ගංවතුර තත්ත්වය හා ආපදා හේතුවෙන් දරුවන් අතර බෝවන රෝග ව්‍යාප්ත වීමේ වැඩි ඉඩකඩක් පවතින බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය
පාචනය, අතීසාරය, උණසන්නිපාතය, මී උණ, ඉන්ෆ්ලුවෙන්සා ආදි රෝග සීත කාලගුණයක් සමඟ වැඩිවීමේ ප්‍රවණතාවයක් පවතින බවද ඔහු සඳහන් කළේය
ගංවතුර තත්ත්වය පහව යෑමෙන් අනතුරුව ඩෙංගු සහ චිකුන්ගුන්යා වැනි රෝග හිස එසවීමේ අවදානමක් පවතින බව වෛද්‍ය දීපාල් පෙරේරා මහතා කීය
මී උණ ගැන මේ දිනවල වඩාත් සැලකිලිමත් විය යුතු බවත් උණ දීර්ඝ කාලයක් පවතින්නේ නම්, උණ සමඟ ඇස් රතුවී කහ කහ පාට වී ඇත්නම් ප්‍රතිකාරවලට යොමුවිය යුතු බවත් ඔහු පැවසුවේය
2025 දෙසැම්බර් මස 04
758
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
571
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බෝ නොවන රෝග පැතිරෙන අවදානමක්