අන්තර් සමාජ පළමු කොටසේ විස්සයි-20 ක‍්‍රිකට් තරගාවලියේ ශුරතාව දිනා ගැනීමට බී. ආර්. සී. පිල සමත් විය. කොළඹ එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී අද (02) පැවැති අවසන් මහ තරගයේදී බී. ආර්. සී. ක‍්‍රීඩකයෝ ප‍්‍රබල කෝල්ට්ස් පිලට එරෙහිව ලකුණු 4 ක තියුණු ජයක් ලැබීමට සමත් වූහ. බී. ආර්. සී. පිල ඕවර 20 කදී සියලූ දෙනා දැවී 157 (ඇන්ඩි සොළමන්ස් 53, නිමේෂ් පෙරේරා 22, ගිහාන් දිලූක් 20, චතුර පීරිස් 18/3, සජීව වීරකෝන් 31/2) කෝල්ට්ස් පිල ඕවර 20 කදී කඩුලූ 9 ට 153 (හර්ෂ විතාන 26, ඩිල්රුවන් පෙරේරා 16, කුසල් ජනිත් 45, චතුරංග කුමාර 21, නිසල් රන්දික 14, තාමර අබේරත්න 31/3, නිමේෂ් පෙරේරා 26/2)
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd