ධාරිනිපාත වැස්සත් සමඟම කොළඹ කොටුව මැක්ලම් පාරට විශාල බෝ අත්තක් වැටිමෙන් සම්පත් බැංකුව අසල මාර්ගය අවහිර විය.
වර්ෂාව මධ්‍යයේ පොලිසිය සහ හමුදාව බෝ අත්ත කපා ඉවත් කිරීම ඇරඹීය. ලේක්හවුස් වටරවුම අසල දැඩි වාහන තද බදයක්ද ඇතිවිය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd