IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


පොරොවක් අතැතිව කලහ කළ අයකුට පොලිසියෙන් වෙඩි

යුරෝ පාපන්දු තරඟාවලියට සමගාමීව, ජර්මනියේ හැම්බර්ග් නුවර පැවැති සංදර්ශන පෙළපාළියක් අතරතුරේ, කෙටි පොරොවක් අතැතිව කලහකාරීව හැසිරුණු අයකුට පොලිසිට වෙඩි තැබීය.

සංදර්ශන පෙළපාළිය පැවැත්වූයේ හැම්බර්ග් නුවර මධ්‍යයේය. පොරොව අතැති තැනැත්තා කලහකාරී ලෙස හැසිරෙද්දී, පොලිස් නිලධාරීන් ඔහු මෙල්ල කිරීමට උත්සාහ ගෙන ඇත.

එම අවස්ථාවේදී එම පුද්ගලයා පොලිස් නිලධාරීන්ට පෙට්‍රල් බෝම්බයකින් දමා ගැසීමට තැත් කළ බව පැවැසෙයි. පොලිසිය එවිට ඔහුට ගම්මිරිස් ප්‍රහාරයක් එල්ල කළ බවත්, තවත් ප්‍රචණ්ඩකාරීව හැසිරුණු බැවින්, පොලිසිය ඔහුගේ පාදයකට වෙඩි තැබූ බවත් පැවැසෙයි. තුවාල ලැබූ තරුණයා රෝහල්ගත කෙරුණි.

(ඒ.එෆ්.පී.) 



අදහස් (1)

පොරොවක් අතැතිව කලහ කළ අයකුට පොලිසියෙන් වෙඩි

රංබොඩ Monday, 17 June 2024 11:33 AM

ඕනෑම කෙනෙක් රටක පවතින නීතියට මෙල්ල විය යුතුයි .නීති ක්‍රියාත්මක වන රටවල් වල මිනිසුන් ට විනයක් තියෙන්නේ ඒකයි.

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 58 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 707 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 359 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site