(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
එම රැස්වීම අවසන් වූ වහාම තේරීම් කාරක සභා රැස්වීමක් පැවැත්වෙන බවද නියෝජ්‍ය කතානායකවරයා කීය.
පාස්කු ප්‍රහාරය පිළිබඳ විවාදයේ තෙවැනි දිනය පාර්ලිමේන්තුවේ දී අද පැවැත්වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd