මැතිවරණ සමයේ මත්ද්‍රව්‍ය භාවිතයෙන්ද බෙදා හැරීමෙන්ද පොලිතීන් භාවිතයෙන්ද වැළකී සිටින්නැයි පැෆරල් සංවිධානය නාමයෝජනා බාරදුන් සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරයි.
ඉදිරි සති හතරේදී ප්‍රචාරක කටයුතු පරිසරයට හානිකරන පොලිතින් වැනි දෑ භාවිතයෙන් වළකින ලෙස සියලු අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටින බව පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාදීපයට පැවසීය.
ඡන්දදායකයන්ටද බඩු බෙදාහැරීමේ දේශපාලන සංස්කෘතිය පිටු දකින ලෙසත් ප්‍රචණ්ඩත්වය පිටු දකින ලෙසත් ආධාරකරුවන් ගැටුම් ඇති කර ගැනීමට ඉඩ ඇති සියලු අවස්ථා වළක්වන ලෙසත් ඉල්ලාසිටින බවද හෙට්ටිආරච්චි මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd