IMG-LOGO

පැෆරල් සභාපතිගේ ගෙට සුද්දයක් දීලා

(ඉන්දිකා රාමනායක)

පැෆරල් ආයතනයේ සභාපති එන්. නව්සාඩ් මහතා පදිංචි කොල්ලුපිටිය ස්කොපිඩිල් පෙදෙසේ පිහිටි නිවසට හොරු පැන රුපියල් ලක්ෂ 7කට අධික වටිනා රන් බඩු සහ ඔරලෝසු තුනක් සොරාගෙන ගොස් ඇති බවට කොල්ලුපිටිය පොලිසිය කියයි.

නිවසේ දොරක් කඩා ඇතුළු වී ඇති කොල්ලකරුවන් කාමරයක අල්මාරියක තිබුණු මෙම අත්ඔරලෝසු 03ක් හා රන් භාණ්ඩ මෙසේ සොරාගෙන ගොස් ඇති බව කොල්ලුපිටිය පොලිසිය කියයි.

සොරාගත් දේපොලවල වටිනාකම රුපියල් 715,000ක් වන බව සභාපතිවරයා විසින් පොලීසියට පවසා ඇත.

 



අදහස් (1)

පැෆරල් සභාපතිගේ ගෙට සුද්දයක් දීලා

Deepal Nirosh Sunday, 04 June 2023 10:00 AM

මේක ඉතින් හොරකමක් කිරීමේ අටියෙන්ම කරපු එකක් නොවෙන්න ඇති. මතකද අර පහුගිය දවස්වල මෙයාලා මේ අවුරුද්දේ නොපවත්වන ඡන්දයක් ඉල්ල ඉල්ලා කෑ ගහලා මිනිස්සු අවුස්සන්න හැදුවා. මේ වසරේ මැතිවරණ නොපවත්වන බව අතිගරු ජනාධිපතිතුමා ස්ථිරව ප්‍රකාශකර තිබියදී බොරුවට මිනිසුන් කුපිත කිරීමේ දිට්ඨධම්මවේදනීය ප්‍රතිඵලයක් කියලයි මම නම් හිතන්නේ... දැන්වත් තමුන්ගේ පාඩුවේ වැඩක් බලාගෙන ඉන්න පුරුදු වුණොත් මේ තරමින් හරි නවතින්න පුළුවන්...

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 293 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 469 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 190 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site