
මධ්‍යම, සබරගමුව, දකුණ, වයඹ සහ ඌව පළාත්වල පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නැගෙනහිර පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකියි.
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලහේදී මීදුම් සහිත තත්ත්වයක් පැවති හැකියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd