මේ වීඩියෝවෙ තියෙන්නෙ තරුණයෙක් පාළුවට කරපු වැඩක් කියලා ගහලා තිබුණට මේ වීඩියෝව බලන ඔබට නම් ඔහු දක්ෂයෙකු යන්න වග හැරෙන්නට වෙනත් කිසිවක් හැඟෙන එකක් නැහැ. ඔබට ඇසෙන සංගීතයට අනුව ඔබට හැකියාවක් තිබෙනවාද ඔබේ මුහුණෙ ඉරියව් වෙනස් කරමින් මුහුණේ අවයව චලනය කරන්නට. ඔබට එක්වරම සිතෙන්නේ එය පහසු කටයුත්තක් ලෙසින් විය හැකියි. ඒනිසා මෙය බලන්නට ඔබට ආරාධනා කරන්නේ මෙය ඩෝන්ට් මිස් වීඩියෝවක් නිසාමයි.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd