පිළියන්දල පැලැන්වත්තේ වාහන ව්‍යාපාරිකයකු පැහැරගෙන ගිය බවට පොලීසියට පැමිණිලි කර ඇත.
ඔහු සහ මව ගෙදර සිටියදී කළුපාට කාරයකින් පැමිණි පිරිසක් ඔහු පැහැරගත් බවට පොලීසියට දන්වා තිබේ.
මේ සම්බන්ධයෙන් සැක පිට දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇතත් පැහැරගත් පුද්ගලයා ගැන තොරතුරක් නැතැයි පොලීසිය කියයි.
රක්ෂණයක් සම්බන්ධ ආරවුලක් මීට හේතු වන්නට ඇතැයි සැක කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොයන්න කනප්පුවක් කැරකුවා නම් හොයාගන්න ලෙහෙසිවෙයි (නි)
කලු පාට කාර් එකක් නම් කමක් නෑ මම හිතුවෙ සුදුපාට වෑන් එකක් කියලා. (ස)
කළු දුම් ගහමු. (ස)