ඩෙංගු 68ක් බිලිගනියි ඩෙංගු වසංගත තත්ත්වය හේතුවෙන් මේ දක්වා සිදුව ඇති මරණ සංඛ්‍යාව 68ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි... 22 minutes ago
Y ධනුෂ්ක · 1 hour ago ගිනි නිවන හමුදාව ගින්නක් නිවන්න පටන්ගන්නට පෙර ඒ සඳහා වන බිලට අත්සන් කරගන්නේ ඇයි ( බිලට මුදල් ගෙවීමට). 110 ට කතා කරලා ගිනි නිවන හමුදාව ගෙනාවම එයාල මුලින්ම කරන්නෙ බිල් කරන්නෙ කාටද කියල හොයන එක. බිලත් ලක්ෂ ගානක්. ගිනි නිවන හමුදාව රජයේ ආයතනයක් නේද?(දිල්) Reply 0
Y හංසිකා උපමාලි · 1 hour ago මෙය කඩාකප්පල්කාරී ක්‍රියාවක් ද එසේ නැතිනම් ඉබේ ඇති වූ ගින්නක් ද යන්න සොයා බැලිය යුුතුයි. (නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිනි නිවන හමුදාව ගින්නක් නිවන්න පටන්ගන්නට පෙර ඒ සඳහා වන බිලට අත්සන් කරගන්නේ ඇයි ( බිලට මුදල් ගෙවීමට). 110 ට කතා කරලා ගිනි නිවන හමුදාව ගෙනාවම එයාල මුලින්ම කරන්නෙ බිල් කරන්නෙ කාටද කියල හොයන එක. බිලත් ලක්ෂ ගානක්. ගිනි නිවන හමුදාව රජයේ ආයතනයක් නේද?(දිල්)
මෙය කඩාකප්පල්කාරී ක්‍රියාවක් ද එසේ නැතිනම් ඉබේ ඇති වූ ගින්නක් ද යන්න සොයා බැලිය යුුතුයි. (නදී)