චමිල් රූපසිංහ
වැසි සහිත කාලගුණික තත්ත්වය නිසා පිළිමතලාව මහා විද්‍යාලයේ ක්‍රීඩාපිටියේ බැම්ම පිළිමතලාව ග්‍රාමසංවර්ධන මාවතට ඇද වැටීමෙන් ගමනාගමනයට බාධා වි ඇත.
ඒ අතරම පිළිමතලාව ප්‍රදේශයෙන් ගලා යන නානු ඔය අතු ගංගාව පිටාර ගැරලීම නිසා එහි පොළ භුමිය අද උදෑසන ජලයෙන් යටවී තිබී ඇති අතර ක්‍රම ක්‍රමයෙන් මේ වන විට ජලය බැස යමින් පවතී.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd