
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ පළමු රන්දෝලි පෙරහර මේ වන විට වීදි සංචාරය කරයි .
පළමු රන්දෝලි පෙරහරේ සධාතුක කරඬුව වැඩම කරවීමේ භාග්‍ය හිමි වූයේ ශ්‍රී දළදා මාලිගාවේ ඇත් ඇත් පන්තියේ මංගල හස්තියා වන ඉන්දි රාජා හස්තියාටය .
සධාතුක කරඬුව රැගත් ඉන්දිරාජා හස්තියා පස්වරු 6.45 ට යෙදුන සුභ මොහුර්තිය සඳගල මත පය තැබීමෙන් පසු ඇසළ පෙරහර ආරම්භ වූ අතර ඉන්දී රාජා හස්තියාගේ දෑල ඇතුන් ලෙස මියන් රාජා සහ කෝට්ටේ රාජා ගමන් ගත්තේය .

ෂේන් සෙනෙවිරත්න

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.