ජයන්ත සමරකෝන්
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පළමු පෙළ ජෙලර් තනතුරට උසස් කරන ලද 37 දෙනෙකුගෙන් 12 කට ආසන්න පිරිසක් මතුකුඩු චෝදනා ඇතුළු විවිධ චෝදනාවන්ට ලක්වුවන් බවට අසාධාරණයට ලක්වු ජෙලර්වරුන් පිරිසක් සඳහන් කරයි.
මේ බවට ඉදිරිපත් කරන ලද පෙත්සම් කිහිපයක් හේතුවෙන් හිටපු බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මහතා විසින් මෙම උසස්වීම් ලබාදීම මේ වන විට අත්හිටුවා ඇතැයි ද වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි පුද්ගලයන් දැක්කහම , අපිට හිතෙන්නේ රජයට පිළිකාවක් හැදිලා කියල .
දේශපාලන සුකරයෙක්ගේ තල්ලුව තියෙනවානම්, ප්‍රස්නයක් නොවෙයි.
මන්ත්‍රී ඇමති තුමන්ලා කීදෙනෙක්ට මත්ද්‍රව්‍ය චෝදනා තියෙනවාද?
මීට කලින් උසස්වීම් ගත්ත අයට ඔහොම චෝදනා ඇත්නැතෙම නැද්ද? නැතිවෙන්න විදියක් නෑ. චෝදනා තියෙන කට්ටිය ගිහිල්ලා මානව හිමිකම් නඩුවක් දානවා නීතිය ඉදිරියේ සමාන ලෙස නොසැලකිම ගැන. කලින් අයට චෝදනා තිබිල උසස්වීම් දුන්න අපේ උසස්වීම් නතර කරලා කියලා. නීතිය නම් කාටත් එක වෙන්න එපෑ නේද?
ලංකාවේ අල්ලස් දුෂණ වංචා නැති ජේලර් කෙනෙකු හොයන එක හරියට බුදුන් දවස් නොමල ගෙයකින් අබ ඇටයක් හොයනවට වැඩිය අපහසුය ............