එංගලන්තයේදී ලබන ජූනි මස 6 වැනිදා ආරම්භ වන ‘ශූරයන්ගේ කුසලාන’ ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිල මැයි මස 30 වැනිදා පාකිස්තානයට එරෙහිව පළමු පුහුණු තරගයට සහභාගි වීමට නියමිතය.
ශූරයන්ගේ කුසලාන තරගාවලිය ආරම්භ වීමට පෙර ශී‍්‍රි ලංකා පිල පුහුණු තරග තුනකට සහභාගි වෙයි. දෙවැනි පුහුණු තරගය ජූනි මස 1 වැනිදා ඉන්දියාවට එරෙහිව ද, තෙවැනි පුහුණු තරගය ජූනි මස 4 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ද, පැවැත්වීමට නියමිතය.
පුහුණු තරග කාලසටහන
මැයි 30 - ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර එඞ්බැස්ටන්හිදී (දිවා/රාත‍්‍රි)
ජූනි 01 - ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එඞ්බැස්ටන්හිදී (දිවා)
ජූනි 01 - ඕස්ටේ‍්‍රලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර කාඩිෆ්හිදී (දිවා/රාත‍්‍රි)
ජූනි 03 - පාකිස්තානය සහ දකුණු අප‍්‍රිකාව අතර ලන්ඩන්හිදී (දිවා)
ජූනි 04 - ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර එඞ්බැස්ටන්හිදී (දිවා)
ජූනි 04 - ඕස්ටේ‍්‍රලියාව සහ ඉන්දියාව අතර කාඩිෆ්හිදී (දිවා)
(..)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙලාවට මැයි 30 දාල තියෙන්නෙ. මැයි 26 වගෙ වුණා නම් අපේ අය ඔය තරග සෙල්ලම් කරන්න බැහැ කියනවා අයි.පී.එල් තියෙන නිසා. පළමුව අයි.පී.එල් දෙවනුව අයි.පී.එල් තෙවනුවත් අයි.පී.එල් අවසානයට රට.... (නි)
මුරුගන් දැන් ඔබ රට ගැන හිතනවද? අපි වගේම ඔවුනුත් රැකියාවක් කරන්නේ. තේරුම් ගන්න. අපිට ඔවුන් දේශපාලකයන්ට වැඩිය වටිනවා (නි)