මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් පුරප්පාඩු වූ පොළොන්නරුව දිස්ත්‍රික් ආසන සංවිධායක ලෙස ඉඩම් හා ඉඩම් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා පත්කර ඇත. පක්ෂ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන මහතා විසින් මෙම පත්කිරීම සිදු කරන ලැබීය . ගම්ලත් මහතා හිගුරක්ගොඩදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මහින්ද රාජපක්ෂ ජනපතිගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී වැඩකරන බවත් පැවැසීය. මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි සූරියාරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ, උතුරු මැද කෘෂිකර්ම හා ධීවර අමාත්‍ය ආර්.එම්.පී.බී.රත්නායක, පළාත් සභා මන්ත්‍රීවරු ද ප්‍රාදේශීය සභා සභාපතිවරු ද මන්ත්‍රීවරු රැසක් ද එකුවූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිපුන සහල් වලට ජය වේවා (නදී)
අනේ ගහා මරා ගන්නේ නැතිව සාමකාමිව පළාතේ ජනතාවට සේවයක් කරන්න බලන්න.එතකොට ජනතාව තීරණ කරාවි සුදුස්සා කවුද කියලා.(හේ)
ජයවේවා (දිල්)
පව්.......... (ස)
එකට කෑවත් බොක්ක වෙනස්ලු නේද ?(හේ)
පව් අදත් අහනවා. අනේ අපොයි. (නදී)
" මෝය කටෙන් පොල් ලෙල්ලක් ගියා වගේ" (ස)
පව් නෙවේයි දෙය්යා ලව් (ස)
ගම්ලත් මැතිතුමනි. ඔබතුමාගේ සහයට අපි එන බව සඵථ කරනවා. අපි වෙනුවෙන් සටනට ගොස් දිවි පුදා අපේ පණ බේරා දුන් රණවිරු සහෝදරයින් වෙනුවෙන් අපි එනවා. බුරුතු පිටින් අපි එනවා. ඔබතුමාට ජයග්‍රහණය කරා සටන මෙහෙයවන්ට අවශ්‍ය ශක්තිය ලැබේවා. (ස)