(සුජිත් හේවාජුලිගේ )
පළාත් අතර සංචරණ සීමා අද මධ්‍යම රාත්‍රියේ සිට සම්පූර්ණයෙන්ම තහනම් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
එහෙත් අත්‍යවශ්‍ය සේවා සඳහා එම තහනම බල නොපැවැත්වෙන බවද හෙතෙම සඳහන් කළේය.
එසේම යම් සේවකයෙකු වෙනත් පළාතකින් කැඳවීමට අවශ්‍ය නම් ආයතන ප්‍රධානියාට ඒ සඳහා තීරණය ගැනීමේ බලය හිමි වනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළාත් අතර වැහුවාම හොඳයි, අනෙක් පළාත් වල පැතිරිලා නැත්නම්... හැම පළාතේම පැතිරිලා තියන වෙලාවක පළාත් අතර වහන එකේ තේරුම කාට හරි පුලුවන්ද මට පැහැදිලි කරලා දෙන්න? අනේ මන්දා මට හිතාගන්න බෑ... එ්කේ තියන වටිනාකම. මම මෙච්චර මෝඩයිද?
සංචරණ විහිලු සීමා... මෙහෙමත් ප්‍රෝඩාවක්...
මුළු රටේම රෝගය පැතිරිලා නම් පළාත් විතරක් වහගෙන ඉන්න එක කිසිම තේරුමක් නැහැ. හොඳම දේ නම් රටම සති දෙකකටවත් වසා තැබීමයි...
අපේ ඔෆිස් එකේ අද ඔක්කොම යට අවසර පත් බෙදුවා එහා පළාතේ ඉන්න .මේක විහිළුවක් .මේ යකාට මේක තේරෙන්නේ නැහැ